Everything in the universe is composed of the five elements:
space, air, fire, water and earth.
නුගේගොඩට නුදුරින් උඩහමුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති ඔබේ විශ්වාසනීය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. උඩහමුල්ල සෙත්දුමැදුරේ අපි ඔබගේ සෞඛ්‍ය ගැටළු සහ රෝගී තත්වයන් සදහා කැපවී ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නෙමු.
නුගේගොඩට නුදුරින් උඩහමුල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති ඔබේ විශ්වාසනීය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. උඩහමුල්ල සෙත්දුමැදුරේ අපි ඔබගේ සෞඛ්‍ය ගැටළු සහ රෝගී තත්වයන් සදහා කැපවී ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නෙමු. ඔබ සදහාම කැපවූ පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමකින් සමන්විත අපි, පුළුල් පරාසයක සෞඛ්‍ය ගැටළු විසඳීමට පුද්ගලානුබද්ධ සත්කාර ලබා දෙන්නෙමු. අපගේ මෙහෙවර වන්නේ ඔබේ මානසික, කායික සහ අධ්‍යාත්මික පුනර්ජීවනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කරා ඔබව යොමු කිරීමයි. ඔබගේ සෞඛ්‍යය සහ ජීව ශක්තිය ප්‍රමුඛතාවය වන උඩහමුල්ල සෙත්මදුරේ සන්සුන් සහ සුහදශීලී පරිසරයට පැමිණ ආයුර්වේදයේ අසිරිය අත්විදින්න.
උඩහමුල්ල සෙත් මැදුර, පාරම්පරික ආයුර්වේද වෙදැදුරන්ගෙන් සමන්විත අසමසම සේවාවන් සපයන දේශීය ආයුර්වේද මධ්‍යස්ථානය.
Copyright © 2023 Udahamulla Seth Madura All rights reserved. Powered by Apply Bright Solutions
Terms of Use | Privacy Policy | Cookie Policy